අපගේ කතාව : From Farm to Flavor

Discover the passion, place, and process behind the Sri lankan's finest cashews.

Rooted in Mirigama, Sri Lanka

අපගේ ගමන ආරම්භ වන්නේ සුවිශේෂී ගුණාත්මක භාවයෙන් සහ රසයෙන් යුත් කජු නිෂ්පාදනය මහා පරිමාණයෙන් නිපදවන විකල්ප මෙන් නොව, අපගේ කජු වර්ග සෘජුවම දේශීය, පවුල සතු ඉඩම් වලින් ලබා ගන්නා අතර, තිරසාර භාවිතයන් සහ හැකි තරම් නැවුම් අස්වැන්නක් සහතික කරයි.

හොඳම කජු වගා කරනු ලබන්නේ තත්ත්ව පාලනය,බව අපි විශ්වාස කරමු. අපගේ මෙම සම්බන්ධතාවය කජු වල rich , buttery taste වෙන්කර හඳුනා ගනී.

Cashew field or farm
Close up of cashews being processed

The Art of Processing

අපි ගෙන්නෙ හොඳම අමු කජු තෝරගෙන, ඒවා පරිපූර්ණ වෙන තුරු සැකසුම් කරනවා. සෑම පියවරක්ම අපි ඉතා පරිස්සමෙන් ගන්නවා - පරම්පරාගත අතින් තෝරාගැනීමේ හැකියාවත්, නවීන යන්ත්‍රෝපකරණත් එක්ක. විශේෂයි කියන්නේ අපේ අඩු තාපයෙන් බැදීමේ විදිය. මේකෙන් කජුවල ස්වභාවික රසයත් පෝෂණයත් හොඳටම ආරක්ෂා වෙනවා.

ඔබට ලැබෙන්නේ හරියටම මෙහෙමයි:
• W-ශ්‍රේණියේ හොඳම කජු විතරයි තියෙන්නේ
• කැබලි, කුඩු වගේ අඩුපාඩු නැතිවම
• ඔබේ සෑම කජු කැබල්ලක්ම අපේ ගුණාත්මක නියමයට ගැලපෙන බවට සහතිකයි.